කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කල පළමු යුරෝපා රට

කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කල පළමු යුරෝපා රට බවට ඔස්ටි්‍රයාව පත්ව තිබෙනවා.

එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි එම තීරණය ගෙන ඇත්තේ.

නව නීතිය පෙබරවාරි පළමුවනදා සිට බලාත්මක වීමට නියමිතයි. එන්නත් නොගන්නා වැඩිහිටියන්ට මාර්තු මාසයේ සිට යුරෝ 3,600 දක්වා දඩ මුදලක් අයකිරීමටද මෙහිදී තීරණය වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ වන විට ඔස්ටි්‍රයානුවන්ගෙන් සියයට 72 ක් පූර්ණ එන්නත්කරණය ලක්ව ඇති බවද සදහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31