කොවිඩ් එන්නතකින් මොලයේ ලේ කැටියක් සිර වූ මෙරට ප්‍රසිද්ධ ඩොක්ටර් ප්‍රසිද්ධියේ කියූ දේ

කොරෝනා මර්ධන ‘ඇස්ටසෙනිකා’ එන්නත ලබා ගත් පසු තමන්ට මොලයේ ලේ කැටියක් සිර වූ බව වෛදය පර්යේෂන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද වන විට ජාවාරම්කරුවන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය අල්ලාගෙන සිටින බවත් සෞඛ්‍යයට සම්බන්ධ සියලු දේ අද ව්‍යාපාරයක් කරගෙන ඇති බවටත් ඔහු චෝදනා කරයි.

කොරෝනා පරීක්ෂණ වලින් ගසා කන එය තනිකරම ජාවාරමක් බවත් ඔහු කියා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හරි තීරණ ගත්තද බාහිරින් වෙනස් කිරීමට ලක්වන බවද ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04