කොවිඩ් ආසාදිත පුත්‍රයාව හොර රහසේ විභාගයකට ගෙනිහින් මාමාට සිදු වු දේ

කොරෝනා ආසාදිත 14 හැවිරිදි පාසල් සිසුවෙකු   විභාගයක් සඳහා රැගෙන ගිය එම සිසුවාගේ මාමාට  එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පැවරීමට කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය  පියවර ගනී.

වස්කඩුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මත්තෙගොඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනය කර තිබූ නිවසකට හොර රහසේ පැමිණ තිබේ.

කොවිඩ්  ආසාදිත ව රෝහල් ගත ගත කිරීමට අපේක්ෂාවෙන්  සිටි 14 හැවිරිදි පාසැල් සිසුවකු යතුරු පැදියක නංවා ගත් ඔහු  BMICH වෙත එම සිසුවා  රැගෙන ගොස් තිබෙන බවයි හෙලිව ඇත්තේ .

මෙම 14 හැවිරිදි දරුවාට කොරෝනා වැළඳී ඇති බවට දැනුවත් ව සිටි   එම පාසලේම තවත් සිසුවෙකු ඔහු ව  දැක තිබේ .

වහාම ඔහු සිය පියාගේ මාර්ගයෙන් කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයාව දැනුවත් කර තිබෙන අවස්ථාවේ  මේ බව අනාවරණය වී තිබෙනවා .

සිසුවා විභාගයට යන විටත් ඔහුගේ  මව පියාට සහ නැගණියට  ද කොවිඩ්  ආසාදිතව සිට ඇති බවත්  එම නිවස තුළම කාන්තාවක් නිනිවෙස්  නිරෝධායනය  වී සිටින  බවත්  වාර්තා වනවා,

ඒ අනුව නිරෝධායන පනත උල්ලංඝනය කිරීමේ වරදට ඔවුන්ට නඩු පැපැවරීමට  කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයා පියවර ගෙන තිබේ.

මෙම විභාගය ජාත්‍යන්තර පාසලක් මගින් පවත්වන විභාගයක් වන අතර  හයදහසකට  ආසන්න පිරිසක් අවස්ථා කීපයකදී ඊට  ගෙන්වා ඇති බවත් හෙලිවී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39