කොවිඩ් ආසාදිතව මියගිය මවගේ දේහය සොයාගත නොහැකිව අසරණ වූ පුතා

කොවිඩ් ආසාදිතව මියගිය කාන්තාවකගේ මෘතදේහයක් මාරුවීම පිළිබඳ පුවතක් වාර්තා විය.

හුනුපිටිය, රාහුල මාවතේ පිහිටි නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක් පසුගිය 12 වැනිදා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි.

ඒ අනුව රෝහලේ 30වන වාට්ටුවට ඇතුළත් කෙරුණු ඇය, ඊට පසුදින මියගොස් ඇත.

පසුව දේහය ආදාහනය කිරීම සඳහා ඇයගේ ඥාතීන්ට භාරදී තිබුණි.

එහිදී ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් කොවිඩ් ආසාදිතව මියගිය කාන්තාවකගේ පුත්‍රයා සඳහන් කළේ,

“ඒගොල්ලො දුන්නේ ලොකු මහත බොඩි එකක්. මම කිව්වා ඒ අපේ අම්මගේ පෙනුම නෙමෙයි කියලා. මම බොඩි එක බලන්න ඉල්ලුවා. බලන්න දුන්නේ නෑ. අන්තිමට කොහොම හරි බැලුවා. බැලුවම වෙන එකක්. මම ඔක්කොම බොඩීස් ටික බැලුවා. අම්මා එතන නෑ. වාට්ටුවෙත් බැලුවා. එතනත් නෑ. මගේ අම්මා කොහෙවත් නෑ. අපි රෝහලට ගියේ එක බඩුවක් දීලා තව බඩුවක් මාරුකරගන්න වගේ දේකට නෙමෙයි නේ. අපි අපේ අම්මව දුන්නේ,” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
හදිසියේම ලයිව් ආපු Mr. කොත්තු කිව්ව දේ - හැම වීඩියෝ එකක්ම ඇත්ත AI නෙවෙයි..ලොකු කලකිරීමක් තියෙනවා
08:04
Video thumbnail
සිසුන් 4ක් එළොව යැවූ වනාතවිල්ලුවේ ඔරු අනතුරේ නවතම දර්ශන - "ඔක්කොම හිටියේ මඩේම තමයි..හොයන්න බෑ"
01:31
Video thumbnail
පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති හමුවෙයි - එල්නිනෝ තත්ත්වය ගැන දීර්ඝ සාකච්ඡාවක්
02:53
Video thumbnail
මවක් එළොව යවමින් සඳහිරු සෑය අසළ සිදුවූ බිහිසුණු අනතුර - තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
ගොවි ජනතාව රජ කරන යුගය බිහි කරන්නේ අපි - ඔබට බැරිනම් අපි වගකීම ගන්න සූදානම්
05:51
Video thumbnail
IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
01:35
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට දුන්න සව් දන්සැල
01:21
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ
01:32
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම සෙට් එක
01:22