කොවිඩ් ආසාදිතයින් 2,780ක්

කොවිඩ් ආසාදිතයින් 2,780ක් අද දිනයේදී (20) හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 154,123ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.