කොවිඩ් ආසාදිතයින් 100කට ලංකාවේ මැරෙන සංඛ්‍යාව මෙන්න

කොවිඩ් තුන්වන රැල්ලේ ව්‍යාප්තිය සිදුවූ පසුගිය අප්‍රේල් මාසය තුළ රජය තහවුරු කළ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 110කි.

ඉන්පසු කොවිඩ් මරණවල සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කළ මැයි මාසය තුළ රජය තහවුරු කළ සමස්ත මරණ ගණන 806 ක් ලෙස දැක්වේ.

ජුනි මාසයේ මේ දක්වා කොවිඩ් මරණ 941ක් රජය විසින් තහවුරු කර තිබේ.

මේ අනුව අප්‍රේල් මාසය තුළ කොවිඩ් මරණවල දෛනික සාමාන්‍ය අගය පැවතියේ 04ක් ලෙසය.

මැයි මාසය තුළ කොවිඩ් මරණවල දෛනික සාමාන්‍ය අගය 26 දක්වා වර්ධනය වී තිබුණි.

කෙසේවෙතත් ජූනි මාසයේ දැනට ගෙවී තිබෙන දිනවලට සාපේක්ෂව ගතහොත් කොවිඩ් මරණවල දෛනික සාමාන්‍ය අගය පවතින්නේ 55ක් වැනි ඉහළ අගයකය.

ඒ අතර මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් අතරින් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වනවිට සියයට 1 ඉක්මවා ඇති බව දත්ත අනුව පැහැදිලි වේ.

එනම් දළ වශයෙන් සෑම ආසාදිතයින් සිය දෙනෙකුගෙන්ම එක් අයෙකු කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන් පැහැදිලිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18