කොවිඩ් ආසාදිතයින්ගේ සීඝ්‍ර ඉහළ යාමක්

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 829 දෙනකු අද (19) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කර සිටියා. එලෙස වාර්තා වූ ආසාදිතයින් අතරින් 09 දෙනෙකු විදෙස් ගතව සිට පැමිණ අයවලුන් වේ.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,98,536 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

මේ අතර දැනට වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14,656ක් දක්වා ඉහල ගොස් ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්