කොවිඩ් ආසාදිතයන් ගැන දැන් ලැබුණු ආරංචිය

තවත් කොවිඩ් ආසාදිතයන් 1102 ක් සුවය ලබා තිබෙනවා.ඒ අනුව මෙරට කොවිඩ් ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 118,322 ක්.