කොවිඩ් ආසාදනය වී අවසන් හුස්ම හෙලන තෙක් සේවය කල ඩොක්ටර් ෂිරින් රුහානි

ෂිරින් රුහානි ඉරානයේ ෂෝබාඩා රෝහලේ සේවය කර ඇති අතර එහිදී ඇය කොවීඩ් වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ සටහනක නිරත වුනා.

ගෝලීය වසංගතය වන කොරොන වයිරස් සමඟ ඇය දැඩි සටහනක නිරත වූ මොහොතක ඉරාන වෛද්‍ය ෂිරින් රුහානි මාරාන්තික වෛරසයට ගොදුරු උනා.රෝගයට ගොදුරු වී සිටියදීත් සෞඛ්‍යය සේවකයන් ප්‍රමානවත් නොවන නිසා ඇය දිගින් දිගටම සේවය නිරත වීම හේතුවෙන් අවසන් හුස්ම සේවය කරන රෝහලේදිම් හෙල්ලිමට සිදු වුනා.

COVID-19 සමඟ සටන් කරන මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඇය දැරූ උත්සාහය අගය කිරීම සඳහා නෙට්සීන් විසින් ෂිරින්ගේ පින්තූරය ප්‍රසිද්ධියට පත් කරන ලදී.

ඇය කොවීඩ් ආසාදනය වී සිටියදී රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දුටු බොහෝ දෙනා හැගීම් බරවිය.

ඇය වෛරසයෙන් ජීවිත අහිමි වූ ඉරානයේ බොහෝ සෞඛ්‍ය සේවකයින්ගෙන් කෙනෙකි. වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන සෞඛ්‍ය සේවා සපයන්නන් අතර ඉරානයේ ඉහළ මරණ අනුපාතයක් දක්නට ලැබේ.

රෝගීන් බේරා ගැනීම සඳහා තම ජීවිතය පරදුවට තබන වෛද්‍යවරුන්ට ස්තූති කිරීමට හා අගය කිරීමට මිනිසුන් එය අන්තර්ජාලයට එක් කර ඇති අතර මේ වන විට ෂිරින් රුහානිගේ ඡායාරුපය අන්තර්ජාලය පුරා වේගයෙන් සංසරණය වී තිබේ.

ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, සෑම පැයකටම අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකුට COVID-19 ආසාදනය වන අතර සෑම මිනිත්තු දහයකට වරක් පුද්ගලයෙකු වෛරසයට ගොදුරු වේ.එම අවසන් හුස්ම හෙලන අවස්ථාව Tweet වෙබ් අඩවිය හරහා මෙසේ අන්තර්ජාලයට එක් කර තිබුනා.

20210501Ruhani 2
20210501Ruhani 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14