කොවිඩ් අතරේ 25% වැටුප් වැඩිවන රාජ්‍ය ආයතනය

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයනට මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මකවන පිරිද සියයට 25ක වැටුප් වැඩවීමක් ලබාදීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වැටුප් වැඩිවිමක් හිමිවන්නේ වසර තුනෙන් තුනට වන අතර ඒ අනුව මෙම වැටුප් වැඩිවිම ලබන 2023 වසර දක්වා ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩලය පවසනවා.

එම නිවේදනය පහතින්,

Page 01
Page 02


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46