කොලොම්බියාවේ පැවති බලතල බිඳ දමා බලය දක්ෂිණාංශික නීතිඥවරයෙක්ට

කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා දිවුරුම් දී තිබෙනවා.

48 හැවිරිදි ඩි ලා එස්ප්‍රියෙල්ලා දක්ෂිණාංශික නීතිඥවරයෙක් වන අතර වසර ගණනාවක් පුරා එරට ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් මර්දනය කිරීම, රජයේ වියදම් සියයට 40කින් පමණ අඩු කිරීම සහ තෙල් හා ගෑස් කර්මාන්තය යළි ශක්තිමත් කිරීම ඔහුගේ ප්‍රධාන ප්‍රතිපත්ති අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ

මේ අතර නව කොලොම්බියානු ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය සාම්ප්‍රදායිකව පවත්වන අගනුවර වන බොගෝටා නුවරදී නොපවත්වා ඇති අතර එරට නිරිතදිග ප්‍රදේශයේ පිහිටි කාලි නගරයේදී පැවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එරට හිටපු වාමාංශික ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ ප්‍රතිපත්තිය වූ සන්නද්ධ කණ්ඩායම් සමග සාකච්ඡා මාර්ගයෙන් සාමය ඇති කිරීමට උත්සාහ කිරීම, ඩි ලා එස්ප්‍රියෙල්ලා දැඩි ලෙස විවේචනය කර තිබුණා.

නව ජනාධිපතිවරයා කොලොම්බියානු ව්‍යාපාරිකයින්ට පවසා, තම රජය කොලොම්බියාවේ ආයෝජනය කිරීමේදී ව්‍යාපාරිකයින්ගේ හවුල්කරුවෙක් ලෙස කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06