කොල්ලන්ගේ දැහැන බිඳ දැමු සචිනි අයේන්ද්‍රාගේ අලුත්ම ඡායාරූප එකතුව

සචිනි අයේන්ද්‍රා කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයගේ තාත්වික රංගනය නිසා ම සහ ඇගේ රූප ස්වභාව නිසාම බොහෝ රසික රසිකාවියන් පිරිසකගේ ආකර්ෂණය සහ ආදරය දිනා ගැනීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා.ඒ වගේම තමයි ඇය රංගනයෙන් දායක වූ බොහෝ නිර්මාණ රසිකයා ආදරයෙන් වැළඳ ගත් අතරම ඒවාට ඉහළ ගණයේ ප්‍රතිචාරද ලැබෙනවා.

ඇය පුංචි තිරයේ ටෙලි නිර්මාණ තුළ මෙන්ම සිනමාව ඔස්සේ ද සිය දක්ෂතාවය පෙන්නුම් කරනවා.ඒ වගේම තමයි ඇය නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ ද සිය භූමිකාව ඉදිරිපත් කරනවා.

පසුගිය දිනවල දී ඇය පිළිබඳව වැඩිවශයෙන් කතාබහට ලක්වූයේ ඇය ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළකර තිබූ ඡායාරූප කිහිපයක් නිසාය.එම ඡායාරූප තුළ ඇය ශරීර පෙදෙස වඩාත් විවෘත වන ලෙස පෙනී සිටි අතර ඒවා කාගෙත් කතාබහට ලක් වුණා.

ඇයගේ එම ඡායාරූප එකතුව අපි මෙලෙස ගෙන එනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11