කොරෝනා හැදී කොටි දෙන්නක් මරුට

කොරෝනා රෝගාය ආසාදිත වීමෙන් කොටි දෙදෙනකු මිය ගොස් ඇති බව තහවුරු වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වසරක් පමණ වයසැති කොටි පැටවුන් දෙදෙනෙකි.

පාකිස්ථානයේ සත්ත්ව උද්‍යානයක රදවා සිටි කොටි පැටවුන් දෙදෙනකු මෙසේ කොරෝනා ආසාදිතව මියගොස් ඇත.