කොරෝනා සුව වී ගෙදර ආ උපසභාපතිට සිදු වූ විපත

වව්නියාව දෙමළ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිට කොරෝනා අසාදනය වී සුවවීමෙන් අනතුරව ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කොට තේරිපත්ව උපසභාපති වූ 52 හැවිරිදි වෙල්ලසාමී මහේන්ද්‍රන් මහතාට පසුගිය සැප්තැම්බර් මස 24 වනදා කොරෝණා ආසාදනය වීම හේතුවෙන් වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබා සුව වීමෙන් අනතුරුව නිවසට ගොස් ඇත.

පසුව උපසභාපති වරයාට ඇතිවූ හදීසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ දින වව්නියාව මහ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මිය ගොස් ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.

උපසභාපතිවරයාට කොරෝණා වැළඳීමට පෙර වෙනත් රෝගී තත්වයන්ද තිබූ හෙයින් කොරෝණා වෛරසය වැළඳීමෙන් අනතුරුව එම රෝගි තත්වයන් උත්සනන්න වීමෙන් මිය යන්නට ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් සැකපල කර සිටියි.

උපසභාපතිවරයාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙතට භාරදීමට නියමිත බවටත් අවසන් කටයුතු ඔහු පදිංචි ගනේෂපුරම් ප්‍රදේශයේදී පැවත්වීමට පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොල්පිති ඇමතිලා රටට ඕනි නෑ - මේ ඇමති සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්ද ?
05:39
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනි නම් ඉස්සෙල්ලම විපක්ෂ නායක අස්වෙන්න - සාර්ථක වුණානම් එයා ඉන්නේ ජනපති පුටුවේ
07:21
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ව මිණීම#වන් කරන්න එපා - තොරතුරු ගන්න බෑ..ඒ ඔෆිස් ගිනි තියලා තියෙන්නේ
05:00
Video thumbnail
මහින්දට කට උත්තර නැතිවෙන්න චාමර දුන්න උත්තරය - උඹලයි අපියි තමයි මහින්දව 2005 ජනපති කළේ ?
01:39
Video thumbnail
චාමරගෙන් ආන්දෝලනාත්මක කතාවක් - බන්ධෙ පොලිසිය එක්ක එයාලට තරහක් තියෙනවා
05:16
Video thumbnail
චාමර ඇඟිල්ල දික් කරලා කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා - මචං උඹලටත් වැරදුණා අපිටත් වැරදුණා
04:47
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.07
09:09:42
Video thumbnail
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
01:22
Video thumbnail
වීඩියෝවක් පෙන්නලා විපක්ෂයේ කෙරුවාව නිරුක්ෂ එළියට දායි - අධිකරණ ඇමති කරන්නේ නාමල් රාජපක්ෂද ?
13:20
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
01:46