කොරෝනා සුව වි නිවසට පැමිණ සුනිල් මහතා ගැයූ අවසන් ගීතය සහ පෙනී සිටි අවසන් ඡායාරූපය

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු වූ ජිප්සීස් නායක පෙරේරා සුනිල් පෙරේරා මහතා කොරෝනා අසාදනය වී සුවය ලබා නිවසට පැමිණ තිබුණා. පසුව නැවතත් අසාධ්‍ය වීමෙන් රෝහල් ගත කල සුනිල් මහතා අද (06) දින අලුයම අභවප්‍රාප්ත වුනා.

කොරෝනා සුව වී නිවසට පැමිණි සුනිල් පෙරේරා මහතා දයාබර ජේසු වෙනුවෙන් ගැයූ අවසන් ගීතිකාව සහ ඡායාරුව මෙලෙස පහතින් නරඹන්න.

අවසන් ඡායාරුව

Last photo of Sunil Perera