කොරෝනා වැළඳී මිය ගිය පුද්ගලයින් 605ක් භූමදානය කරලා

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කරන හෙළිදරව්ව

කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන් 605 දෙනෙකුගේ සිරුරු මේ වන විට භූමදානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.ඔහු කියා සිටියේ භූමදානයට අවසර ලබාදී ඇති ඔට්ටමාවඩි ප්‍රදේශයේ මෙම සිරුරු භූමදානය කර ඇති බවයි.

මුස්ලිම් ජාතිකයන් 572 නෙකු, හින්දු පුද්ගලයින් 14 දෙනෙකු, ක්‍රිස්තියානි 12 දෙනෙකු සහ බෞද්ධ 7 දෙනෙකු එලෙස භූමදාන කර තිබෙනවා.