කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ ආකාරය ගැන අනාවරණයක්

කොවිඩ්-19 බොහෝ විට චීන රජය විසින් පාලනය කරනු ලබන විද්‍යාගාරයකින් ආරම්භ වූවක් බවට විශ්වාස කරන බව ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ ප්‍රකාශ කර තිබෙනවා.

වසංගතයේ මූලාරම්භය බොහෝ විට විභව රසායනාගාර සිදුවීමක් බවට FBI ආයතනය විසින් කාලයක් පුරා කළ විමර්ශනවලින් තක්සේරු කර ඇති බවයි ඔහු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

වසංගත වයිරසය මතු වූ ආකාරය පිළිබඳ FBI හි විනිශ්චය පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙය ලෙසට සැලකෙනවා.

එහෙත් බොහෝ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එය රසායනාගාරයකින් කාන්දු වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ තවත් රාජ්‍ය ආයතන FBI ආයතනයේ මතයට වෙනස් නිගමනවලට ද එළඹ තිබෙනවා.

ඔවුන්ගෙන් සමහරෙක් පවසා ඇත්තේ වෛරසය රසායනාගාරයකින් ආරම්භ වූවක් නොව සතුන්ගෙන් මිනිසුන්ට අසාධනය වූවක් බවයි.

රසායනාගාර කාන්දු න්‍යාය අතිශයින්ම විය නොහැක්කක් යනුවෙන් 2021 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කළ පරීක්ෂණ මගින් ප්‍රකාශ කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40