කොරෝනා රෝගීන් විලාප නගද්දී සුපිරියට ඉදිවෙන පාර්ලිමේන්තු මන්දිරය මෙන්න

ඉන්දියාවේ කොරෝනා ආසාදනය වූ ජනතාව ඔක්සිජන් හා රෝහල් ඇඳන් නැතිව විලාප නඟන අවස්ථාවේ නරේන්ද්‍ර මෝදි රජය ඉන්දීය රුපියල් බිලියන 9.7ක් වැයකර මහල් හතරකින් යුත් නව පාර්ලිමේන්තු මන්දිරයක් ඉදිකිරීමේ සිද්ධියක් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කේක් ගෙඩියක හැඩය ගත් මේ නව පාර්ලිමේන්තු මන්දිරය ඉදිකිරීම භාරව ඇත්තේ ප්‍රකට ටාටා සමාගමටයි.

ඉන්දීය සහ විදේශ මාධ්‍ය පවසන්නේ කොරෝනා වසංගතයෙන් ලක්ෂ ගණනක ජනතාව පීඩා විඳින අවස්ථාවේ මේ සුපිරි පාර්ලිමේන්තු මැඳුර ඉදිවන බවයි. මේ සඳහා වැයවන මුදලින් රෝහල් 40ක් ඉදිකළ හැකි බව ද හෙළි වී තිබෙනවා. 2022 වසරේ ඉන්දියාවේ 75 වැනි නිදහස් සමරුව පැවැත්වෙන නිසා ඊට පෙර නව පාර්ලිමේන්තු මන්දිරය ඉදිකිරීම රජයේ අරමුණ වී තිබෙනවා.මෙම නව පාර්ලිමේන්තු මන්දිරයේ මන්ත්‍රීවරුන් 1224කට අසුන් ගත හැකි අතර මෙම මන්දිරය ඉදිකිරීම සඳහා නවදාහකට අධික සේවක සංඛ්‍යාවක් සහභාගිවන බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18