කොරෝනා රෝගීන් නිසා නගරයක් වසා දමයි

කොරෝනා රෝගීන් තිදෙනකු සොයා ගැනීම නිසා චීනයේ ෂැංහයි නගරය වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
පාසල් හා රෝහල්ද වසා දමා ඇති බවයි සඳහන් වන්නේ. රෝහල් 20 ක්ද වසා දමා තිබෙනවා.