කොරෝනා මෘතදේහ වලලන තැන

කොරෝනා වැලදී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය සඳහා රජය පසුගියදා ගැසට් පත්‍රයක් මගින් අනුමැතිය ලබා දුන්නා. එසේ අනුමැතිය ලබා දුන්නද එම මළ සිරුරු භූමදාන කටයුතු කිරීමට සුදුසු ජනශූන්‍ය දූපතක් භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

මේ සදහා සුදුසු දූපතක්‌ හඳුනාගැනීමට මේවනවිට අමාත්‍යාංශය කටයුතු කරන බව ද වාර්තාවනවා.

මෙහිදි සිරුරු භූමදානය කරන වළ පොළවේ ජලමට්ටමට වඩා ඉහළින් තිබිය යුතු බවත් සිරුරු භූමදානයට පෙර ඒවා හොඳින් විෂබීජ හරණයට ලක්කළ යුතු බවත් මෙම මරණ සම්බන්ධව නිර්දේශ කර ඇති සෞඛ්‍ය උපදෙස්හි සඳහන් කර ඇතැයිද එම ප‍්‍රකාශකයා සඳහන් කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20