කොරෝනා මෘතදේහ භූමදානයට විද්වත් කමිටු අනුමැතිය ලැබේ

කොරෝනා ආසාදිතව මිය යන යන පුද්ගලයාගේ මෘත දේහයන් භූමදානයට ද අනුමැතිය දෙමින් නිර්දේශ ලබාදුන් ඔබ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ සභාපතිනිය සමඟ කරයි.

එහි සභාපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය මේ බව සඳහන් කරන්නේ හිරු නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

පසුගිය දෙසැම්බර් මස 28 වැනිදා එහි අවසන් වාර්තාව තමන් අැතුළු 09 දෙනෙකුගෙන් යුත් කමිටු සාමාජිකයන් විසින් බාර දුන් බව ද ඇය සඳහන් කළාය.

භූමදානය කිරීමේ දී පිලිපැදිය යුතු නිර්දේශ හතක් ඉදිරිපත් කළ බවද සඳහන් කළ ඇය එකී නිර්දේශද එහිදී පහදා දුන්නාය.

භූමදානය කරන්නේ නම්,

  1. ඒ පිලිබද නිසි බලධාරියා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත් කල යුතු අතර ඔහු එය අධීක්ෂණය කළ යුතුය
  2. මෘත දේහය එම්බාම් කිරිමක් හෝ නිවසට රැගෙන යාම තහනම්
  3. භූමදානය පැය 24ක් තුල කළ යුතුය
  4. පවුලේ ඥාතින් 04 දෙනෙකුට මිනිත්තු 05 ක කාලයක් දේහය බැලීමට අවසර
  5. ජලයට නිරාවරණය නොවන ලෙස මල සිරුරූ බහාලන බෑග් දෙකක දමා මිනීපෙට්ටියක තැන්පත් කළ යුතුය
  6. ආගමික නායකයෙකුට ආගමික කටයුතු සඳහා අවසර
  7. මිනි පෙට්ටියට බාහාලිමෙන් පසු කිසිම හේතුවක් විවෘත නොකළ යුතුය


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය
01:20
Video thumbnail
අපි අල්ලස් දෙන්නේ නෑ - ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
07:37
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය - "අපිව රවට්ටන්න එපා - ඇති තරම් රැවැට්ටුවා"
06:26
Video thumbnail
මහානායක ස්වාමීන් වහන්සේලාට අපි නිවැරදි තොරතුරු ලබාදුන්නා
02:47
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති හමුවෙයි
01:06
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:46
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම - වැදලා කිව්ව දේ "අපිට ලොකු අභිමානයක්"
02:31
Video thumbnail
අජිත් පී පෙරේරා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
07:16