කොරෝනා මරණ 48%කින්.. ආසාදිතයන් 30%කින් වැඩිවෙලා.. තමන්ගෙ ආරක්‍ෂාව තමන් බලාගන්න..- සුදර්ශනී

කොරෝනා මරණ ප්‍රමාණය 48% කින් ඉහළ ගොස් ඇති බවත් මෙම මාසය ඉතාම අවදානම් බවත් කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

අද වන විට කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ද 30% කින් ඉහළ ගොස් ඇති බව දපවසන ඇමතිනිය මෙම පවතින අවදානම් තත්ත්වයෙන් ජනතාව හොඳින් තේරුම් ගෙන අත්‍යවශ්‍ය කාරණාවක් හැර නිවසින් එළියට නොයන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසුවාය.

කොරෝනා මර්දනය සඳහා ඇති එකම ප්‍රතිකර්මය රෝගය වැළඳීම වළක්වා ගැනීම බවත් පැවසූ ඇය රජයේ හෝ කවුරුන් හෝ නීති දමන තෙක් බලා නොසිට තමන් ආරක්ෂා විය යුතු බවද කියා සිටියාය.

තම පවුල ආරක්ෂා කර ගැනීමේ වගකීම ඇත්තේ තමන් අතේ බවත් අනවශ්‍ය ගමන්බිමන් සියල්ල නවතා දමන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිනිය තවදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09