කොරෝනා මරණ භූමදානයට ස්ථානයක් තෝරා මෙන්න

කොරෝනා මළ සිරුරු භූමදානය සදහා ඉරණතිව් දූපත තෝරාගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සම්පාදනය කෙරමින් පවතින බවත් ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.