“කොරෝනා බවට සැකයක් ..”

උණ රෝගය වැළඳී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය යාපනයේ උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 6 ක දරුවාට කොරෝනා රෝගය වැළදී ඇතැයි යන සැකය මත එම දරුවාගේ මෘත ශරීරය පී.සී.ආර්. පරීක්ෂණ අවසන් වන තුරු දෙමව්පියන් වෙත භාර නොදීමට යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (27) තීරණය කර තිබෙනවා.

යාපනයේ ඇමෙරිකන් මිෂන් විද්‍යාලයේ ඉගෙනුම ලබන පූජිතරන් සප්තිකන් නැමති මෙම ශිෂ්‍යයා උණ රෝගය වැළඳීමෙන් පසුව ඔහුගේ දෙමව්පියන් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර එම දරුවා හදිසියේම සිහිසුන්ව නිවස තුළ ඇද වැටීමෙන් පසුව රෝහල ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. යාපනය පොලිසිය හා සෞඛ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15