තවත් කොරෝනා ආසාදිත මරණ 9ක් (ඊයේ සිදුවූ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද තහවුරු කළා.ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 16594ක් වනවා.
එමෙන්ම මෙරට මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණනද 667158ක් වනවා

?