spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා ආසාදිතව සිටි මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි !

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය.

ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්ප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?