කොරෝනා අසාදිත රැඳවියෙකු පලා යයි

බුස්ස බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්සට රැගෙන යමින් සිටි කොරෝනා අසාදිත රැඳවියෙකු මාතර වැලිගම ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයේ ජනේලයකින් පැන පාලාගොස් තිබෙනවා.අප කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මේ බව තහවුරු කළා.