කොරෝනාවට සමාන වෛරසයක් සොයාගනී

චීන පර්යේෂකයන් පිරිසක් වවුලන් තුළ නව කිරීටක වයිරස් සමූහයක් සොයාගෙන ඇති අතර ඉන් එකක් වන රයිනොලොෆස් පුසිලස් ජානමය වශයෙන් කොවිඩ් -19 වයිරසයට දෙවැනියට ආසන්න බවට සොයාගෙන ඇත.

පර්යේෂකය 2019 මැයි සිට 2020 නොවැම්බර් දක්වා කාලය තුළ යුනාන් පළාතේ නිවර්තන උද්භිද උද්‍යානයක සහ යාබද ප්‍රදේශවල කුඩා වනාන්තරයකින් වවුලන්ගෙන් මළ සාම්පල 283ක්, කුඩු 109ක් සහ මුත්‍රා සාම්පල 19ක් රැස් කළහ.

Screenshot 2021 06 14 at 21 10 37 චීන පර්යේෂකයන්ගේ අළුත්ම සොයා ගැනීමක්

සෙල් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක ෂැන්ඩොං විශ්ව විද්‍යාලයේ චීන පර්යේෂකයන් සඳහන් කර ඇත්තේ සමස්තයක් ලෙස විවිධ වවුලන් විශේෂයන්ගෙන් නව කොරොනා වයිරස් ජාන 24ක් එක්රැස් කළ බවය.

චීන පර්යේෂකයන් පැවසුවේ එක් වයිරසයක් ජානමය වශයෙන්ව SARS-CoV-2 වයිරසයට බෙහෙවින් සමාන වන අතර එය දැනට පවතින වසංගතයට හේතු වන බවයි.

2020 ජුනි මාසයේදී තායිලන්තයෙන් එකතු කරන ලද SARS-CoV-2 ආශ්‍රිත වයිරසය සමඟ, මෙම ප්‍රතිඵල මගින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ SARS-CoV-2 සමඟ සමීපව සම්බන්ධ වන වයිරස් වවුලන් තුළ අඛණ්ඩව සංසරණය වන බව පර්යේෂකයන් පෙන්වා දේ.

එරංදි කෞශල්‍යා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04