කොරියාවේ රැකියා සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම උදෙසා විශේෂ සාකච්ඡාවක්

කුසලතා පිරි වෘත්තිකයින්ට දකුණු කොරියාවෙහි රැකියා සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම උදෙසා විශේෂ සාකච්ඡාවක් අද (05) පවත්වා තිබෙනවා.

තරුණ ප්‍රජාවගේ කුසලතා වර්ධනය කිරීම සදහා දකුණු කොරියාවේ අනුග්‍රහය යටතේ ඇකඩමියක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.

මෙම වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර හා ජනාධිපති උපදේශක සාගල රත්නායක සමඟ ද ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය විජිතවංශ නායක හිමි, FELIX TECH ආයතනයේ සභාපති ජොන්ගෝ කිම්, FELIX TECH ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජුං යොන්සුං ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23