කොරියාවෙන් රැකියා අවස්ථා රැසක්

රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය සදහා දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් සියෝග් මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙරට තුළ ආයෝජන අවස්ථා සඳහා කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙස ද ජනාධිපතිවරයා එහිදි සියෝග් මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

එමෙන්ම දකුණු කොරියාවේ ශ්‍රම වෙළෙඳපොළෙහි වැඩි අවස්ථාවක් මෙරට ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටුකිරීමට පියවර ගන්නා බව ද සියෝග් මහතා එහිදි ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව ජනාධිපති මාධ්යර අංශය පැවසීය.

මෙරට වෘත්තීය පුහුණු අවස්ථා දියුණු කරගැනීමට කොරියානු රජයේ ආධාර ලබාදීමටත් දකුණු කොරියානු කථානායකවරයා එහිදි එකඟතාව පළකර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31