කොරින් අල්මේදාගෙන් මැණිකේ හොඳට අහගනී

යොහානි සහ කොරින් අල්මේදා යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායිකාවන් දෙදෙනෙකි.යොහානි පසුගිය දිනවල ලංකාව වෙනුවෙන් යම් ආධාර එකතු කිරීමේ ක්‍රියාවලික සිදුකරමින් පැවති බව අපි සැවොම හොදින් දන්නා කාරණයක්.
ඇය මේ කරන ආධාර එක් රැස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කොරින් අල්මේදා මුහුනුපොත හරහා මෙම සටහන යොදා තිබුනා.
එහි සටහන් කර තිබුනේ අප ලෝකය ඉදිරියේ සිගා කෑ යුතු නොවන බවයි.

එම සටහන පහතින් ,

May be an image of 1 person and text
    • Have you read what she has posted Sam ? Maybe you need a reading and grammar lesson !! The country has been pushed into this plight by the corrupt Rajapaksa Clan and their predecessors !! Every country does some form of borrowing and that does not constitute begging. When the general public is calling for a purge, a silly little girl driving a political agenda is unacceptable. It’s also funny how some articles have the audacity to call them both popular and as equals !! Corrine is not a one song wonder, she’s a legend.

  1. Korina is a silly cow ! Where does she come from ? May be from Goa or Spain ? Sri Lankans are lazy beggars (read history) and yet try to lead lavish life styles on loans from other countries while boasting about the richness of their country ! U r showing ya slip gals & boyz