කොරතොට මවක් දරු දෙදෙනා සමග ‘අලූයම හතරට පමණ’ ළිඳට පනී

සිය සැමියා සමග බහින් බස්වීමක් දුරදිග යෑමෙන් සිත් තැවුලට පත් මවක් තම දරු දෙදෙනාද සමග ගෙවත්තේ ඇති ළිඳකට පැනීමෙන් මාස දෙකක් වයසැති කුඩා දියණිය මියගොස් තිබෙනවා.

ඊයේ (20 දා) අලූයම හතරට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් මියගියේ කොරතොට, තුන් අඳහේන ප‍්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

අලූයම් කාලයේ නිවසේ ජනේලයෙන් පැනගොස් සිය දරුවන් දෙදෙනාද සමග ඇය ළිඳට පැන ඇති අතර ස්වාමියා විමසිලිමත් වීමෙන් මොවුන් ළිඳට පැන ඇති බව දැනගෙන තිබුණා.

ඔහු වහාම ක‍්‍රියාත්මක වී ළිඳට පැන අවුරුදු දෙකක් වයස පුතා සහ බිරිඳ බේරාගෙන ඇතත්, කුඩා බිළිඳිය අතුරුගිරිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04