කොන්ද පන තියන ආටිස්ට් කෙනෙක් වෙන්න,නැත්නම් ඉන්දියාවටම යන්න

මේ වන විට ලංකාවේ පවතින අරගලය වෙනුවෙන් ජනප්‍රිය නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වාත් ඉදිරියට ඇවිත් තියෙනවා

ඇය ඇගෙ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනට මේ වන විට බොහෝ දෙනෙකුගේ විරෝධය මතු වෙලා වගෙයි පෙනෙන්නේ.

ඇයගේ මේ පෝස්ට් එකට රසික රසිකාවියන් ඔවුන්ගේ විරෝධය මතු කරමින් ‘කමේන්ට්’ කරලා තියෙන විදිහත් දක්නට ඇති අතර අතිශය ජනප්‍රිය ගී ගැයූ ශෙහාන් කෞෂල්‍යත් යොහානිට විරෝධය පළ කරමින්, ඔහුගේ මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.

එය පහතින් බලන්න…

Yohani නංගියේ,

ඔයාගෙ පෝස්ට් එකට මම ඊයෙ රෑ දාපු කමෙන්ට් එක දැන් ටිකක් හොයාගන්න අමාරුයි. ඔයාගෙ ඇඩ්මින් ගෙ අතින් වැරදිලා ඩිලීට් වෙලා කියලයි මට හිතෙන්නෙ. මම ඒ වෙලාවෙම screenshot එකක් ගන්න අමතක කරෙත් නෑ.

ඔයා වගේම තවත් කලාවට සම්බන්ධ මිනිස්සු ගොඩකට අද වෙද්දි ලාදුරු හැදිල. ඔයා සහ සමහරක් සද්දෙ නැතුව ඉන්නකොට අපි දන්නව එළියට එන්නෙ ජොලි දෙයක් අරගෙන කියල. ඒක මේ වෙලාවෙ පාරෙ ඉන්න මිනිස්සුන්ට මරු.

මේ වෙලාවෙ සමහර ජනප්‍රිය මිනිස්සු ආණ්ඩුවෙ කුක්කො බවට පත් වෙලා මිනිස්සුන්ගෙ අරගලය දියාරු කරන්න බුරනව. ආණ්ඩුවෙ #WeAreWithGota එකේ ඉඳන්ම කැම්පේන්ස් වල නැට්ටෙ ඉඳන්ම ගොම. කැම්පේන්ස් කරන්නෙ ඔහොම නෙවෙයි කියල ඔයා එයාලටත් ඔයාගෙ කණ්ඩායමටත් කියල දෙන්න. ඔයා අහු වෙලා ඉන්න කැම්පේන් එකෙන් ඔයා නැත්තටම නැති වෙනව. එක්කො තාත්තගෙන් අහල reverse කරන්න.

ලොකුවට මහන්සි වෙන්න දෙයක් නෑ. නිස්සන්ක, දම්මික ඔයාගෙ ෆන්ඩ් එකට හෙට වෙද්දි සල්ලි ටික දාල දෙයි.

කම්බ හොරු ටිකක් කෝටි දෙකක අහින්සකයොන්ගෙ ආත්මය එළිපිට මරණව. උං කොහොමත් ප්‍රේත ආත්ම 

ඔයාගෙ, ඉරාජ්ගෙ ආට් එක මල කඳන් අහගෙන ඉන්නව ඇති. කොන්දක් තියන අනිත් මිනිස්සුන්ට ආත්මයක් තියන කෝටි දෙකක් ඕන ආපහු මේකෙ එකට ජීවත් වෙන්න.

කොන්ද පන තියන ආටිස්ට් කෙනෙක් වෙන්න,
නැත්නම් ඉන්දියාවටම යන්න

22 6250d7a17b505


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08