කොන්දේසිවලට යටත්ව හෙට (05) සිට ගෑස් වෙළදපොලට නිකුත් කිරිමට තීරණය කෙරේ
1)පෙර ආනයනය කරන ලද සිලින්ඩර රඳවා තැබිය යුතුය.
2) ගෑස් ගඳ සුවඳ සම්බන්ධ රසායන ද්‍රව්‍ය සිලින්ඩරවල අනිවාර්ය වේ.
3) සෑම සිලින්ඩර 1/100ක්ම පරීක්ෂා කළ යුතුය.

?