spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොදෙව් – ලංකා ගැටුමේ තෙවැනි දිනය අදයි

ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.

ඊයේ පස්වරුවේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 204ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?