කොදෙව්වන් පරදා ජය ශ්‍රී ලංකාවට..

කොදෙව්වන් පරාජයට පත් කරමින් සම්පූර්ණ ටෙස්ට් තරගාවලියේම ජයග්‍රහනය 2-0 වශයෙන් ලබාගැනීමට ශ්‍රී ලංකා කන්ඩායම සමත් වී තිබෙනවා.