කොටුව ලෝටස් වටරවුම අසල විරෝධතාවක් නිසා දැඩි රථවාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් කොළඹ – කොටුව ලෝටස් වටරවුම ප්‍රදේශය අවහිර වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වීරෝධතාකරුවන් විසින් මුදල් අමාත්‍යංශයට පිවිසීමේ දොරටුව ද අවහිර කර ඇතැයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්