කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ව්‍යාජ ලිපි ලේඛන සැකසීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

?