කොට්ටුකච්චිය වැවේ අක්‍රීය සොරොව්ව නාවික හමුදා කිමිදුම් සහායෙන් අලුත්වැඩියා කෙරේ

ආනමඩුව, කොට්ටුකච්චිය වැවේ අක්‍රීය තත්ත්වයේ පැවති සොරොව් දොරටුව අලුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් සහායෙන් ඇතිව හැකිව තිබෙනවා.

පුත්තලම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් නාවික හමුදාව වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම සහාය ලබාදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඒ, අනුව වයඹ නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමක් මඟින් සොරොව් දොරටුව අවහිර වන පරිදි සිර වී තිබූ වැලි, මඩ සහ පාෂාණ කොටස් මහත් පරිශ්‍රමයක් දරා ඉවත්කර සොරොව් දොරටුවේ ක්‍රියාකාරීත්වය යථාතත්වයට පත් කිරීමට මෙලෙස කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01