කොච්චර ලෙඩ නිවාඩු දැම්මත් ගුරුවරුන් නොසොයා දරුවන් දැනුම සොයනවා – අධ්‍යාපන ඇමති (ඡායාරූප)

එක ම සටන් පාඨයක දිගින් දිගට ම එල්බගෙන, අසනීප නිවාඩු ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත ගුරුවරුන් ගැන නොසිතා, වර්තමාන සිසු පරපුර නව තාක්ෂණය, අන්තර්ජාලය සහ වෙනත් දැනුම් මූලාශ්‍රවලින් සිය අධ්‍යාපන අවශ්‍යතා පූර්ණ කරගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ දී පැවැති සමස්ත ලංකා පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ පාසල් පෝස්ටර් චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් යන දැනුම් සමාජයේ නව ප්‍රවණතා පිළිබඳ යථා අවබෝධයකින් තොර ව සමාජයේ ඉදිරියට යා නොහැකි බවත් මේ බව ප්‍රධාන වශයෙන් ම ගුරුවරුන් හා වැඩිහිටියන් අවබෝධ කරගත යුතු ව ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එක ම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

448304085 1008491070630963 5461686137031007654 n
448403597 1008488833964520 7423678565115940693 n 1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32