කොක් 31 වැනි එක්දින අර්ධ ශතකයට හිමිකම් කියයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 10 වැනි තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ ඉන්දියාවේ ලක්නව් නුවරදියි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් තීරණය කළේ පළමු ව පන්දු රැකීමටයි.

ඒ ඇරයුමෙන් පිතිකරණය ඇරඹූ දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වනවිට කිසිවෙකු නොදැවී ලකුණු ක් ලබා සිටිනවා.

එහිදී හැඩකාර අර්ධ ශතකයක් තමන් නමින් ලියා ගැනීමටයි ක්වින්ටන් ඩි කොක් (Quinton de Kock) සමත් වූයේ.

කොක්ගේ මෙම අර්ධ ශතකය ජාත්‍යන්තර එක්දින පිටියේ 31 වැන්න ලෙසටත් ඉතිහාසගත වනවා.

මෙම ලකුණු 50 ලබා ගැනීමට කොක්ට වැය වූ පන්දු ගණන 51ක්.

ඊට හතරේ පහර 05 ක් සහ හයේ පහර 02 ක් ඇතුළත්.

මේ වනවිට දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වන්නේ 16 වැනි පන්දු වාරය වන අතර, ඔවුන් පළමු කඩුල්ල වෙනුවෙන් ලබා ඇති ලකුණු සංඛ්‍යාව කිසිවෙකු නොදැවී ලකුණු 88ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38