කේ සුජීවා කියන්නේ දක්ෂ ගායිකාවක් එළිමහන් ප්‍රසංග කලාවේ අංක එකේ තරුවක් ලෙස හැදින්විය හැක. ඇයගෙන් ආගම ගැන ඇසු ප්‍රශ්ණයට පිලිතුරු දෙම්න් ඇය පැවසුවේ මෙවන් කතාවක්. ඇත්තටම
“මම දැන් බෞද්ධයෙක් මම බුද්ධ දර්ශනයට යොමු වෙලා දැන් අවුරුදු 11ක් වෙනවා. මම බුද්ධ දර්ශනය ඉගෙන ගන්න කෙනෙක් විදිහට යම් අවබෝධයක් මට ඒ පිළිබඳව තියෙනවා” කියලා මම හිතනවා.
සුජීවා එයාගේ ආගම වෙනස් කරලා කීවහම ඇය කියූ කතාව තමයි ඒ. ඇය කොයිතරම් බුදු දහම කෙරෙහි යොමු විද යන්න අපුරු සාක්ෂියක් සපයාවි පහත ජායාරූප පෙල..



























Buddhism is not a religion, it’s tell us about the reality of our world and life ….. the graters ever philosophy in this universe.