Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කේ. සුජිවාගේ දියණිය අංජලි උපන් දිනය සැමරූ හැටි (ඡායාරූප)

ප්‍රසංග වේදිකාවේ ගායන තරුව කේ සුජිවාගේ දියණිය අංජලිගේ 26 වැනි උපන් දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා. ඒ වෙනුවෙන්  ඇයව පවුලේ අය ඇයව පුදුමයට පත් කරමින් සරළ උපන්දින සාදයක් පවත්වා තිබෙනවා. එහි ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න…

https://youtu.be/yg7HuL5RwFU