කේරළ ගංජා හදන ගංජා වගාවක් තණමල්විලින් හමුවෙයි

කේරළ ගංජා නිෂ්පාදනය සඳහා වගා කරනු ලැබූ ගංජා වගාවක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය සමත්ව තිබෙනවා.

තණමල්විල ප්‍රදේශයෙන් මෙවැනි ගංජා වගාවක් හමුවී ඇත්තේ පළමු වතාවට බවටයි අනාවරණ වී ඇත්තේ.

තණමල්විල ගඟේ යාය ප්‍රදේශයේ මෙම වැටලීම සිදු කර තිබෙනවා.

එම වගාව බඩඉරිඟු වගාවක් මුවාවෙන් ඉතාමත්ම සූක්ෂමව තාක්ෂණය යොදාගෙන වගා කර තිබී ඇති බව සඳහන්.

එහි තිබී උස අඩි 7කට වඩා උස කේරළ ගංජා ගස් 628ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ගංජා වගා කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තණමල්විල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25