කෙහෙළිය කොළඹ රිමාන්ඩ් සිරගෙදර M2 වාට්ටුවට – බිරිඳ හා දියණිය වැලිකඩට

ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනගාරයේ ‘එම් – 2’ වාට්ටුවට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, ඔහු සමඟ තවත් රැඳවියන් 07 දෙනෙකු එම වාට්ටුවේ රඳවා සිටින බවට බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කළ බවයි.

මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අවස්ථාවේ දී ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළත් කෙරුණේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මෙම වාට්ටුවටයි.

මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග අත්අඩංගුවට ගැණුනු ඔහුගේ බිරිඳ සහ දියණිය වැලිකඩ කාන්තා බන්ධනාගාරයට ඇතුළත් කර තිබෙනවා.

  1. රට හා සිංහල හා දමිල ජනතාව විනාශ කීරීම ට “දෑත ශක්තිමත් ” කිරීමට තමාව පත්කල එක්සත් ජාතික පක්ෂයට පිටුපෑ ගුණමකු මිනිස් වේශයෙන් සිටිනා තිරිසනා….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41