කෙහෙළියගේ පවුලට ම අධිචෝදනා ගොනු වෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනුකර තිබෙන බවයි වාර්තා වන්නේ.