කෙසෙල් කැන් කැපූ දෙදෙනෙකුට වසරක බරපතළ සිර දඬුවමක්

ඉඩමකට අයුතු ලෙස ඇතුල් වී රුපියල් 3500 ක් වටිනා කෙසෙල් කැන් සහ සොරබඩු පැහැරගෙන යෑම යන චෝදනා දෙකට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට,මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය අද බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කරනු ලැබුවා.

මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය අද එම දඬුවම නියම කළේ කටුනායක ,ආඩිඅම්බලම,සරණතිස්ස ගම ප්‍රදේශයේ පදිංචි විත්තිකරුවන් දෙදෙනෙකුටයි.

විත්තිකරුවන්ගේ පෙර වැරදි නොමැති නිසා නියම කළ එම බරපතළ වැඩ සහිත සිර දඬුවම වසර දහයකට අත්හිටුවන ලෙසට නියම කෙරුණු අතර එම වසර 10තුළ යහපත් කල්ක්‍රියාවෙන් සිටින ලෙසට විත්තිකරුවන්ට විනිසුරුවරිය දැනුම් දුන්නා.

2020 වර්ෂයේ සැප්තැම්බර් මස 22 හෝ ඊට ආසන්න දිනයකදී කටුනායක ,වල්පොල ප්‍රදේශයේ දී විත්තිකරුවන් විසින් ඉහත සොරකම සිදුකර ඇති බව අධිකරණයේදී අනාවරණය වූණා.

  1. හොඳයි, කප්පම් රණතුංග ටත් එහෙම නේ කලේ. ටික ටික සුදුසුකම් ලබන්න ඕනා දේශපාලන යට pivisenna



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48