කෙහෙල්බද්දර පද්මේ සඟවා තිබූ පිස්තෝලයක් ඇතුළු බඩු කිහිපයක් හමුවෙයි

සංවිධානාත්මක අපරාධකරුවෙක්වන කෙහෙල්බද්දර පද්මේ විසින් සඟවා තැබූ බව පැවසෙන මයික්‍රෝ පිස්තෝලයක්, ගල්කටස් අවියක්, ටී-56 වර්ගයේ මැගසින් තුනක්, ටී-56 පතොරම් 500කට අධික ප්‍රමාණයක් සහ යුධ හමුදා නිල ඇඳුම් කට්ටල දෙකක් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව මාංචු කුට්ටමක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මේවා ගම්පහ ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දීයි සොයාගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58