කෙන්යාවේ ගෑස් කම්හලක පිපිරීමෙන් 300කට අධික පිරිසක් තුවාල ලබයි

කෙන්යාවේ ගෑස් කම්හලක පිපිරීමෙන් මේ වනවිට තිදෙනෙකු මිය ගොස් 300කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම පිපිරීමෙන් පසු එහි ගෑස් හැසිරවීමේ පහසුකම නිරීක්ෂණය කරමින් සිටි ආරක්ෂක නිලධාරියාව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහුට එල්ල විය හැකි චෝදනා මොනවාද යන්න තවමත් පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .

නිවාස, ව්‍යාපාර සහ මෝටර් රථවලට හානි සිදුවී ඇති අතර පිපිරීමට හේතුව තවමත් තහවුරු වි නැහැ.

පොලිස් පවසන්නේ පිපිරීමෙන් මියගිය අය අතර කුඩා දරුවෙකු සිටින බවත්, මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.

පුද්ගලයින් 271 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් 27 දෙනෙකුට ප්‍රතිකාර ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59