කෘෂි ඇමති රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලපු දේ ….

දිවයිනේ ඇති වගා කළ හැකි සෑම බිම් කඩකම වගා කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

අනාගතයේ දී රට තුල ඇතිවීමට බොහෝ සෙයින් ඉඩ ඇති, ආහාර අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරනයෙන් ප්‍රකාශ කර සිටිනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියා,

ඉදිරියේදී ඇතිවෙන්නට තිබෙන ආහාර අර්බුදයෙන් මිදෙන්න ක්‍රියාමාර්ග ගතහැකිව තිබෙන්නේ අප සමග එක්ව කටයුතු කිරීමෙන් පමණයි. ඒ නිසා මේ රටේ වගාකරන්න පුළුවන් හැම තැනකම කුමන හෝ දෙයක් වගාකිරීමේ කාර්යයට ප්‍රවේශවීමේ වැදගත්කම සිහිපත් කරන්න කැමතියි. රජයේ සේවකයින් සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරන්න ට යනවා ස්ථාන පිහිටි භූමියේ වගාකිරීමේ කටයුතුවලට ප්‍රවේශ වෙන්න කියලා.

ඒ වගේම රජයේ තීන්දුවක් දෙනවා දින 5ම වැඩකරන්න අවශ්‍ය නැහැ කියන එක පිළිබඳවත්. ඒ නිසා ඒ ඉතිරිවෙන කාලය නිකරුණේ ගතකරන්නේ නැතුව කුමන හෝ දෙයක් තමන්ගේ ගෙවත්තේ වගාකරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා.

ඒ වගේම විශාල පෞද්ගලික ඉඩම් ප්‍රමාණයක් වගාකරන්නේ නැතුව තියෙනවා. ඒවා තාවකාලිකව භාරගෙන වගාකරන්න. ඒ නිසා අපි රට පුරා වගා සංග්‍රාමය ක්‍රියාත්මක කරලා ලෝකය මුහුණදෙන ආර්ථික අර්බුදයට මුහුණදෙන්න සූදානම් කරන්න අවශ්‍ය සියලු පියවර ගනිමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ඒ වෙනුවෙන් සම්පූර්ණ අපේ කැපකිරීම අපි කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56